ගැබිනි මව්වරුන් සියයකගේ බරට තෑගිබෝග


උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නා හිමියන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගැබිනි මව්වරුන් සියයකගේ බරට තෑගිබෝග පිරිනැමීට.

මහනුවර අස්ගිරි විහාරයේ පැවැති මේ උත්සවයට කොළඹ සම්බන්ධි විහාරාධිපති දරනාගම කුසලධම්ම නාහිමි හා අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමිවරු ද වැඩම කළ සිටියහ.