ගැබිනි මව්වරුන් හතලිස් පස් දෙනකු සඳහා වියලි ආහාර මලු හා රෙදි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පොල්ගේන ශ්‍රී සදහම් භික්ෂුණි ආරාමයේ දී අද පැවැත්විණි.