ගැබිණි මාතාවන්ට පොසොන් සංග්‍රහයක්


 හොරණ බොරළුගොඩ  ව්‍යාපාරික ප්‍රජාව තරුණ කැල සමග එක්ව  ගැබිණි මව්වරු 150 දෙනකුට  දහවල්  භෝජන සංග්‍රහයක් පිරිනැමීය.