ගාලූ මුවදොර පාරේ තීරුවක් වහයි
අලූත්වැඩියාවක් නිසා ගාලූමුවදොර පිටියේ සිට පරණ පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගයේ එක් මං තීරුවක් තාවකාලිකව වසා දැමූ බව පොලිස් රථවාහන මූලස්ථානය පවසයි.
කොළඹ කොටුවේ සිට ගාලූ මුවදොරට ඇතුළුවන වාහන කොම්පඤ්ඤවීදිය හරහා පැමිණිය යුතු යැයි ද පොලිසිය කියයි.

