තම තනතරු යළි ලබා දෙන්නැයි ඉල්ලමින් ගාල්ල හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා සීනිගම දේවාලයේ දී දෙවොල් දෙවියනට අද කන්නලව් කෙළේය. තමාට විරැද්ධව කටයුතු කළ සැමදෙනා ට සෙත් පැතීමේ අරමුණක් බව ද කීවේය. පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතාමත දකුණු පළාත් මහා ඇමැති විසින් ඔහු නෙරපා හරිනු ලැබීය.

