ගාලු පීඑච්අයිලා වැඩ වරති


ගාල්ල මහ නගර සභාවේ සෞඛ‍්‍ය පරීක්ෂකවරු අද (27) වැඩ වැරූහ.

ඉහළ නිලධරයකුගේ ක්‍රියා කළාපය නිසා රාජකාරී කළ නොහැකි බව එහි ප්‍රකාශකයෙක් කියයි.