ගාලු පාරේ තදබදයක්


ගාලු පාර, කොල්ලුපිටිය මං සන්ධිය  සිට දැඩි රථ වාහන තද බදයක් පවතින බව පොලීසීය පවසයි.

එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ  ‘ජන බල මෙහෙයුම ‘ අද (17)  පැවැත්වෙන උද්ඝෝෂණ රැළිය හේතුවෙන් මෙම රථ වාහන තදබදය ඇති වී තිබේ.


 ගාලු මුවදොර පිටියේදී මෙම රැළිය පැවැත්වේ. මේ හේතුවෙන් අවට මාර්ග රැසක වාහන තද බදයක්  පවතී.

 

(36698)