ගාල්ල කටුගොඩ දී තරුණියක මාතර සිට මහනුවර දක්වා ගමන් කළ දුම්රියේ හැපීමෙන් මියගිය බව ගාල්ල වරාය පොලීසය පවසයි.
මියගොස් ඇත්තේ අකුරැස්සේ කේ.ජී. සඳමාලි (26) නම් තරුණියකි.