ගාල්ලේ හදවත් සැත්කම් යළි By None // 2012 මාර් 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ගාල්ල කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය වසරකට පසුව අද විවෘත විය. රුපියල් කෝටි 116ක් වැය කැර 2010 පෙබරවාරියේදී විවෘත කළ මේ ඒකකය විෂබීජයක් නිසා වසා දැමිණි. ඊට පෙර එහි සැත්කම් 1500ක් පමණ සිදුවිය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත