ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී හමුවී නව රජයට සහාය පළ කළේය.