ගාල්ලේ තරුණයෙක් කපා කොටා මරා දමයි


ගාල්ල අම්බලන්වත්තේ මාබොටුව වත්තේ පදිංචි 19 හැවිරිදි තරුණයකු බදාදා රාත්‍රී කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. මළ සිරුර කරාපිටිය රෝ‍හලට ගෙනගොස් ඇත.