ගාල්ලේ අනවසර කඩ කඩයි


ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට අනවසර කඩ, නාගරික සංවර්ධන අධිකාරය ඉවත් කිරීම අද (21) අරැඹීමත් සමග ඒවායේ වැසියෝ උද්ඝෝෂණයක් ඇරැඹූහ. ඒ නිසා මාපලගම - ගාල්ල මාර්ගය අවහිර විය. කරාපිටිය රෝහලේ ගිලන්රිය පාවා විකල්ප මාර්ග විලින් ධාවනය කිරීම සිදුවිය.  වසර 30ක් තිස්සේ එහි සිටි බව අනවසර පදිංචි කරුවෝ කියති.