මාගම්පුර වරායේ දී නාවික හමුදාපති මාධ්‍යවේදීයාට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය හා දකුණු පළාත් ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමය ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අද (14) උද්ඝෝෂණයක් ඇරඹුහ.