අද අලුයම පහයි හතලිස්පහට පමන ගාල්ල අවට හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් සුළු භූ කම්පන තත්වයක් මෙයට හේතුවන්නට ඇති බවත් බොහෝ දෙනෙක් කියති.
මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැතැයි වාර්තා වෙයි
වීඩියෝ - දීපාල් ද සිල්වා