මාසයක් පුරා පැවැති තද පෑවිල්ල නිමා කරමින් ගාල්ලට වැසි ලැබුණේය. මාර්ග රැසක් ජලයෙන් යට විමෙන් තිබෙන අතර කාර්යාලය වල සේවය නිමා කර එන සේවකයෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
පුත්තලම කලපුව ආසන්නයේ මුල්ලිකුලම් ප්‍රදේශයට දෙමාසයකට පමණ පසු අද වැසි ලැබිණි.
හමාගිය දැඩි සුළඟින් නිවාස දහයකට පමණ හානි සිදු වු බව වාර්තාවේ.

