
(ශානුක අරවින්ද)
කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (7 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති ගාල්ල කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ ඕවර 17.3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.



