ගාල්ල කඩුවෙල සුපිරි පාරට ලංගම බස්


කඩුවෙල- ගාල්ල අධිවේගී මාර්ගයේ  ශ්‍රී ලංගම අධිසුඛෝපභෝගී බස් රථ ධාවනය අද සිට ධාවනය කැරෙයි.

ගාස්තුව රුපියල් 420 කි.