50 වැනි වියේ පසුවන ගායිකා ජැනට් ජැක්සන් ගැබ් ගත් බව පැවසෙයි. ඒ බව ඇය විසින් විදෙස් මාධ්‍යට පවසා ඇතැයි විදෙස් වෙබ් අඩවි සඳහන් කර සිටියි. ඇය දෙවරක් දික්කසාද වී ඇති අතර, 2012 වර්ෂයේදී නැවතත් ව්‍යාපාරිකයෙකු වන විසම් සාල්හේ අල් අහමද් හා විවාහ වූවාය.