ගායන ශිල්පී ෂේන් සිංග් ජනවාරි 5 දක්වා රිමාන්ඩ්?


පසුගියදා අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සිංග් නොහොත් ෂේන් කරුණාරත්න විසින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙකු ගැටි  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුණු බවට වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළ විය.මේ කාරණාව ඔස්සේ එහි තිබුණු සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වත්තල මහේස්ත්‍රාත්තුමිය නියෝග කොට ඇත්තේ ගායක ෂේන් සිං ජනවාරි 5 දක්වා රිමාන්ඩ් කිරීමටයි.

20161227Shane-1