‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගීතය ඇතුළු ගීත රැසක් ගයමින් රසික හදවත් පිනවු ගායන ශිල්පී රෝයි පීරිස් මහාතා ඊයේ අලුයම අභාවප්‍රාප්ත විය. 54 වියේ පසුවු ඒ මහාතා දෙදරු පියෙකි. මේ වනවිට ඔහුගේ දේහය මීගමුවේ කට්ටුවේ සිය නිවසට ගෙනවිත් ඇති බව වාර්තා වෙයි.