ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් 18 වන වරටත් පවත්වනු ලබන ආධුනික ගී තරගය හෙට (10) සවස 02 ට පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායකයෙක් වූ නාමල් උඩුගම සහ දිපාල් සිල්වා සහභාගි වන නාමල් දීපාල් සංගීත සැඳැව අධුනික ගී තරගයෙන් පසු පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති. පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ චායා වෛයිබ්‍රේෂන් සංගීත කන්ඩායම වාදනයෙන් සහාය වෙති .