ගාමිණී සෙනරත්ගේ අයියා කළුරිය කරයි


ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා මහජන බැංකුවේ සභාපති ගාමිණී සෙනරත් මහතාගේ සොහොයුරු රත්න සේදර මහතා (70) අභාවප්‍රාප්ත විය. ඉඩම් හිමි වැවිලිකුරුවකු වන ඒ මහතා  ගාල්ල මහින්ද විද්‍යාලයයේ  ආදි ශිෂ්‍යයෙකි. අවසන් කටයුතු 17 වැනි ඉරිදා  හක්මන කැබිලියපොළදී සිදු කිරිමට නියමිතය.