ගාමිණී සෙනරත්ගෙන් පැය පහක් ප්‍රශ්න කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ කල් බදු සමාගමකට මහජන බැංකුවෙන් දුන්  රුපියල් දස කෝටියක ලීසිං පහසුකම් ගෙවා නොතිබිය දී එම සමාගම ලීසිං ක්‍රමයට ගත් වාහන මහජන බැංකුවට අත්පත් කර නොගැනීමට ක්‍රියා නොකළේ ඇයි දැයි මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීගෙන් ප්‍රශ්න කළේය.

ඔහු ඒ කාලයේ මහජන බැංකුවේ සභාපතිවරයා විය.

මෙම ප්‍රශ්න කිරීමට පැය පහක් පමණ ගත විය.