ගාමිණී සෙනරත්ගෙන් ප්‍රශ්න කරයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය ප්‍රකාශයක් ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

පීපල් ලීසිං සමාගම මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව ඔහු පොලිසියට කැඳවා ඇත.