අභාවප්‍රාප්ත හිටපු මහවැලි සංවර්ධන ආමාත්‍යවරයාගේ 71 වැනි ජන්ම දිනය සැමරීම (20) අද දින මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට ගාමිණී දිසානායක පිළිරුව අභියසදී අද පැවැත්විණි.ගාමිණී දිසානායක පදනමේ සභාපති ශ්‍රීමා දිසානායක මහත්මිය රාජ්‍ය කළමණාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය සහ ලාලනී දිසානායක මහත්මිය දිසානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.