එක් රැයකදී බණ්ඩාරගම ගෙවල් හතරක් කඩා රුපියල් ලක්ෂ දහයකට වඩා රන් ආභරණ සොරකම් කළ දිවයිනේ නම ගිය අපරාධකරුවකු බව කියන පුද්ගලයකු සිටි නිවස සොයා ගැනීමට පොලිස් සුනඛ ග්‍රේරෝට හැකි විය.
එක් නිවසක යකඩයක් ඉව කළ ග්‍රේරෝ එම නිවසට ගිය බවත් සැකකරු එහි නොසිටි බවත් පොලීසිය කියයි.


