ග්‍රේරෝ ෆාමසියට යයි


පානදුර හිරණ කඩකාරියක මරා දැමු කඩයේ ඉව ඔස්සේ පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝමීටරයක් දුර ගොස් ෆාමසියක් ළඟ නතර වූ බව පොලිසිය කියයි.

එහි ෆාමසිකරු මෙම ඝාතනය ගැන වැදගත් තොරතුරු දනිතියි පොලිසිය සැක කරයි.