අඟුරුවාතොට නැති වු දැරියගේ නිල් පැහැ ඇඳුමක් ඉව කළ ග්‍රේරෝ මීටර් සීයක් පමණ ගොස් කළු ගඟේ අතු ගංගාවක් ළඟින් හැරී වසා තිබු කඩයක් අසල නගර වු බව පොලීසිය කියයි.
ලෑලි දමා වසා තිබු එම කඩය උදේ වරුවේ විවෘත කර තිබු බව කියති.දැරිය ගඟට වැටුණාද එසේත් නම් කිසිවකු පැහැරගෙන ගියාද සැකයක් ඇතැයි පොලීසිය පවසයි.


