ග්‍රිල් හොරාගේ පිම්ම වරදී


පැපිලියානේ යකඩ භාණ්ඩ කඩයකින්  ග්‍රිල් (විදුම්) යන්ත්‍රයක් සොරකම් කළැයි කියන දෙදෙනකුගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන පොලිස් රියෙන් ගෙන යද්දී පොලිසියේ දෙදෙනකුට පහර දී ඇතැයි පොලිසිය කියයි.

රිය පදවමින් සිටි සැරයන් ට යකඩයකින් ගසා කොස්තාපල්වරයකුට ද පහර දුන් සැකකරු වාහනයෙන් පැන යද්දී යළි අත්අඩංගුවට ගෙන ඇත.

තිදෙනාම කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති.