ග්‍රෑන්පාස් හි දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පොලිසියේ දෙදෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කොළඹ ජාතික රෝහල කියයි. තුවාලකරුවන් අතර කාන්තාවක ද සිටී.