ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල


(ඉන්දිකා රාමනායක)


 කොළඹ , ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු  මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

අද(26) උදෑසන 8 ට පමණ මෙම වෙඩිතැබීම  සිදුව තිබේ.

තුවාල ලැබූ සිව්දෙනා  කොළඹ  ජාතික රෝහලට ඇතුළත්   කර ඇතැයි  රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.