ග්‍රාමාරක්ෂක වල් අලි පහරින් මරුට


අම්පාර ගොනාමුල්ල ගලපිටමඩදී අද අළුයම සිවිල් ආරක්ෂක බළකා සෙබලෙක් වල්අලි පහරකින් මරුමුවට පත්විය. රාජකාරි නිමවා ගෙදර එමින් සිටි ඔහු පස්දරු පියෙකි.