බිබිල පොලිසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටිය දී ග්‍රාම නිලධරයකු පැමිණිලිකරුගේ කනට ගැසීයැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
තුවාලකරු රෝහල් ගත කරනු ලැබීය.
ග්‍රාමසේවක හා පැමිණිලිකරු අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් මේ පැමිණිල්ල ඉදිරිපත් වී තිබිණි.