බිබිල ඉලුකංපතන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක බටයකු යතුරු පැදිය නවතා තිබියදි ඒ මතම මිය ගොස් ඇති බව බිබිල පොලිසිය කියයි බයිසිකලය දාරකය මත නවතා ඇති බවද පොලීසිය කියයි