ජනප්‍රිය හොලිවුඩ් නිළි ග්වේන්ත් පෝල්ට්‍රෝ සතියකට පැය දොළහක් ව්‍යායාම කරන බව පසුගිය සතියේදී ඇය විසින්ම අනාවරණය කළාය. හතළිස් තුන් හැවිරිදි ඇය මේ සඳහා වෙනමම පුහුණුකරුවෙකු යොදාගෙන ඇති අතර, සතියකට දින හයක් එක් දිනකට පැය දෙක බැගින් ව්‍යායාම කරමින් තම සිරුරේ හැඩය පවත්වාගෙන යන බවද ඇය පසුගිය සතියේදී අනාවරණය කළාය.


