අලව්ව - පොල්ගහවෙල මාර්ගය කඩිනම් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු අද පෙරවරුවේ සිට උද්ඝෝෂණයක් කරති. කපට් කිරීමට කියා එළන ලද කළුගල් කුඩු නිසා දරුවන් ලෙඩවන බවත් උයාගත් දේ ආහාරයට ගැනීමට නොහැකි බවත් උද්ඝෝෂකයෝ කියති.