ගහෙන් වැටුණ මිනිහාට ගොනා අනී


කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමිකය  වාසුමතියෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එහි දෙමවපියෝ සියක් පමණ අද(25) දිගන හන්දියේ වීදී බැස උද්ඝෝෂණයක් ඇරඹුහ.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් දහසක් යළි ස්ථාපිත කිරීමේ  වැඩසටහන යටතේ කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමිකය   වාසුමතියට රැගෙන ගොස්  දෙමාසයක්වත් නැත. ධර්මපාලය සුරැකීමේ කැඳැවුම්කරු ගිය සතියේ  මාර ගසකට නැන්ගේය.ඔහුට දුන්නැයි කියන ප්‍රතිඥාව ඉටු නොකරන ලෙස වාසුමති මව්පියෝ ඉල්ලති.