ගංගානාත් ධර්මකුමාර වෙත්තසිංහ පොලිස් සැරයන්වරයෙකි. සේවය කරන්නේ අධිවේගී මාර්ගයේ ගැලනිගමය. පදිංචිය රයිගම ගැලණිගමයි.
පරිසරයට හා සතුනට ආදරය කරන ඔහු තම නිවස පිටුපස කැලයක් වවා ගල් මුල් හා වැල් වලින් සතුන්ගේ නිර්මාණ කරයි. එම නිර්මාණ ඔහුගේ සිංහ වාඩියේ ඇත.
ඔහු බෙහෙත් වර්ගද වගා කරයි.
ඕනෑකෙනෙකුට තම වාඩිය විවෘත බව ඔහු කියයි.