ගස සිසුවා බේරයි : කාරය නොබේරයි


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු පිඨයේ  තුන්වැනි වසරේ සිසුවෙකුගේ  මෝටර් රථයක් මතට උඩ පේරාදෙණිය හන්දියේදී ගසක් කඩා වැටී අසල වූ යතුරු පැදි දෙකකට ද අලාහබහානි සිදුව ඇතැයි ද කිසිවකුටත් තුවාල සිදු වී නැතැයි ද පොලිසිය කියයි.

tree20160502_173039 tree20160502_1730392