ඒ9 මහනුවර-යාපනය ප්‍රධාන මාර්ගයේ වව්නියාව කනගරායම්කුලමේදී පාර පනිමින් සිටි ගවයකු බේරීමට යද්දී මෝටර් රියක් බෝක්කුවක හැපී උඩුකුරුව පෙරළී වෙල්යායක නතරවිය. රියදුරා තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළු කරනු ලැබීය.