පාදුක්කේ මාවතගම රිටිගහහේනේදී ලංගම බසයක් පෙරළී රියදුරු ඇතුළු 23 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.
පාර මාරු වෙමින් සිටි ගවයකු බේරීමට යද්දී මේ අනතුර සිදුවිය.