ගවගාලේ උපාධිධාරිනියට පත්වීමක්


ගලහ බොලිවුඩ් ගම්මනායේ ගවගාලේ උපාධිධාරිනී ශානිකා නවෝදනී  ප්‍රනාන්දු මහත්මියට  නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාගේ නිර්දේශයෙන් එහි සභාපති චානක අතුකෝරාල මහතාගේ අද (2) ජාතික ආධුනික සහ කාර්මික පුහුණු ආයතනයේ ක්ෂේත්‍ර සහකාර  රැකියාවක් ලබාදුන්නේය.

රියදුරකු වන සැමියා සාමාන්‍ය පෙළ සම්මාන අටක් සහිතව සමත්ව ඇත. ලංකාදීප වෙබ් පිටුවේ පුවත දුටු  ඇමැති ඇයට මේ පත්වීම දුන්නේය.

ඇය ගවගාලේ තම පුතුන් දෙදෙනා හා සැමියා සමඟ ජිවත් වෙයි.

DSC_0135 DSC_0136 DSC_0140 DSC_0141 DSC_0143   DSC_0156 DSCN6838