ගව ඝාතනයට එරෙහිව ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කැර ගනිමින් සිංහල රාවය ජාතික සංවිධානය කතරගම සිට ආ පා ගමන අරලියගහ මන්දිරය අසලින් අද (26)අවසන් විය.
සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මිමන දයාරත්න හිමියන් ඇතුළු නියෝජිතයින් පිරිසක් අත්සන් දසදහසක් රැගත් සංදේශයක් ජනාධිපති කාර්යාලයට භාර දුන්හ.ගව ඝාතනයට එරෙහිව එම පෙත්සම අත්සන් කැරිණි.