ගව ඝාතන විරෝධී හිමියෝ අපවත් වෙති


ගව ඝාතනයට විරෝධය දක්වන බව කියමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට ක්වින්ස් හෝටලය අසල දී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්දරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර අපවත් වූ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා ‘එසැණට‘ පැවැසීය.