ආගමන විගමන නිති උල්ලංඝණය කරමින් එතෙර ගෘහ සේවය සඳහා කාන්තාවන් හා පිරිමි විදේශ කරමින් ගලේවෙල පවත්වාගෙන ගියැයි කියන විදේශ රැකියා ස්ථානයක් වටලා ලිපි ලේඛන විදේශ ගමන් බලපත් කාන්තා හා පිරිමි ඡායාරූප රැසක් සමඟ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ වැටලීම් අංශ කියයි.

![DSC08242[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082421.png)
![DSC08275[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082751.png)
![DSC08234[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082341.png)
![DSC08238[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/DSC082381.png)
