ගලේවෙල හොරා සීසීටීවී කැමරාවේ


ගලේවෙල වහකෝට්ටේ  තොග වෙළඳසලකට රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයකු  එහි තිබු රුපියල් හැට දහසක් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ගැන ගලේවෙල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

භාණ්ඩ හොරකම එහි සීසීටීවී ආරක්ෂක කැමරාවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි.