ගලේවෙල ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා


ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු කරනු ලැබ සිටී.

රිය අනතුරක් සම්බන්ධයෙන්  පැවැත් වු පරීක්ෂණයකදී ඔහුට දිගින් දිගටම තර්ජන එල්ල වු බව ඔහු කියා ඇත.

වෑන් රියකින් පැමිණ පහර දුන් බවකියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.