මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පොළොන්නරුව මනම්පිටිය පාරේ ගල්ලෑල්ල මේ මාසයේදී තුන්වැනි වරටත් යටවිය.
බස්, ලොරි හැර රථවාහන ගමනාගමනය නතරවී ඇති අතර ජල මට්ටම ඉහළ නගින බව පෙනේ.
මේ අතර මහවැලි ගඟේ ශාඛාවක් වන පිඟා ඔය පිටාර ගැලීමෙන් මහනුවර යාපනය මාර්ගයේ අකුරණ ජලයෙන් යටවිය.
දුනුවිල මාර්ගයේද වාහන ගමනාගමනය නතරවී ඇත.
(ජායාරූප නිමල් ජයරත්න)
(ජායාරූප - මොහොමඩ් අාසික්)

![DSC00010[1]115](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC000101115.jpg)
![DSC00005[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC000051.jpg)
![DSC00006[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC000061.jpg)
![DSC00007[1]2](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSC0000712.jpg)



