ගල්ගමුවේදී ඇතින්නක් දුම්රියට බිලි


ගල්ගමුව වල්පාළුවේදී අලි රංචුවක් දුම්රියක හැපීමෙන් ගැබ්බර ඇතින්නක මියගොස් ඇතැයි වනජිවි නිලධරයෝ කියති. දුම්රිය හැපුණු තවත  තුන් දෙනකු කැළයට දිවගොස් ඇති අතර ඔවුන් සොයා මෙහෙයුමක් ඇරැඹූ බව ඔවුහු පවසති.