දැලිගම වැව, මොන්නම්කුලම වැව, මැද ගම පරණ පාරේ වැව, කැලේ ගම වැව පිටාර ගැලීමෙන් ගල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොජරාගම , මොන්නන්කුලම,මීගස් හන්දියේ නිවස30ක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය කියයි.